නීතිය අතට ගත් හිටපු ඇමැති පුතා සහ ලේලිය අත්අඩංගුවට..!

June 7, 2022 at 7:19 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත‍්‍රයා හා ඔහුගේ ලේලිය වීරකැටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (06) දිනයේ භාර වීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල බව පොලිසිය කියයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම යන චෝදනා ඔවුන්ට විරුද්ධව එල්ල වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *