රටේ රණවිරුවන් පාවාදීමේ ක්‍රියාවලිය හමුවේ නිහඬව සිටීමට විරෝධය ප්‍රකාශ කරමින් ජාතික සංවිධාන රැසක් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත සන්දේශයක් යොමු කර තිබේ.
ජාතික සංවිධාන 65 නායකයින්ගේ අත්සනින් යුතුය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
Nationalist Forces – Letter (2) (1) (1)