නිශාන්තට වඩා සුදර්මන් රදලියගොඩ හොඳයි! නිශාන්ත රණතුංගගේ පත්වීමට පොහොට්ටුවෙම විරෝධතා!

January 10, 2020 at 4:36 pm | by emanisa.lk

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නව සභාපති ලෙස නිශාන්ත රණතුංග පත්කර ඇතැයි එම මණ්ඩලය පවසයි.

ලබන සඳුදා නිශාන්ත රණතුංග වැඩ භාරගැනීමට නියමිත අතර ඔහු හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගගේ සහෝදරයෙකි.

පසුගිය සමයේ යහපාලන ආණ්ඩුව සමග එකතු වී රාජපක්ෂාට එරෙහිව දැඩි චෝදනා නැඟූ මොහුට මෙම තනතුර ලබා දීම පිළිබඳ පොදුජන පෙරමුණට සම්බන්ධ සමාජමාධ්‍යක්‍රියාකරීන් දැඩි විරෝධයක් දක්වමින් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *