නිවසින් බැහැර යන ඔබ පිළිපැදිය යුතුම උපදෙස් මෙන්න! – හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යානි

April 20, 2020 at 12:46 am | by emanisa.lk

කොරෝනා වසංගතය නිසා මාසයක⁣ට අධික කාලයක් නිවසට වී සිට අද (20) නිවසින් බැහැර වන ඔබ පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු ගණනාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ. ඒ මෙසේය.

– ඇඳිරිනීතිය ඉවත් කරා කරා කියලා හැමතැනම ඇවිදලා කොරෝනා හදාගෙන ගෙදර යන්න එපා.- -අවශ්‍ය ගමනක් විතරක් යන්න

-එලියට යනවිට මුව ආවරණයක් දමාගන්න

– තැන තැන කෙල නොගසන්න
– මීටරයක් ඇතින් ඉන්න
– කැස්ස, කිවිසුම් සදහා ටිශූ භාවිතා කරන්න . නිසි පරිදි කසල බදුනට දමන්න. නැතිනම් වැලමිටේ ඇතුල් පැත්තෙන් මුඛය වසාගන්න.
– කසල නිසි පරිදි බදුන් වලට දමන්න
මත් වතුර, දුම්පානය නොකර මුදල් එකතු කරන්න
– වස විස ආහාර නොගන්න
– නැදැ මිතුරන්ගේ නිවෙස් කරා නොයන්න.
-අනවශ්‍ය ලෙස රොහල් කරා නොයන්න.
– අත් අපිරිසිදු වන විට නිතර අත් සෝදන්න
-මුහුන ,අත නොගාන්න
– යහපත් සෞඛ්‍ය පුරුදු රැකගන්න
– අනවශ්‍ය ලෙස එක් එක් ස්තාන ඇල්ලීමට නොයන්න
-එලියට ගොස් නිවසට ඒමට පෙට සපත්තු එලියෙන් සෝදා තබන්න.
– ඇදුම් සෝදා නා පිරිසිදු වී නිවස තුලට එන්න
එවිට
කොරෝනා ඔබව හරිනු නියතයකි

සටහන
පුෂ්පා රම්‍යානි සොයිසා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස