නිරෝධායන කඳවුරේ දැරියට හමුදාවෙන් උපන්දින කේක්!

April 27, 2020 at 2:43 pm | by emanisa.lk

නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්ව සිටින මුස්ලිම් දැරියකට උපන් දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් ලබා දෙන සෙබළෙකුගේ පින්තූරයක් සමාජමාධ්‍යයවල හුවමාරු වෙයි.

හමුදාවේ මෙම සංවේදී ක්‍රියාව බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍ර වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස