නිරෝධායනයෙන් පළාගිය මේ අය අඳුනනවාද? වහාම පොලිසියට දැනුම් දෙන්න!

March 24, 2020 at 8:49 am | by emanisa.lk

නිරෝධායන ක්‍රියාවලිය මඟ හැර ගිය පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

ඉතාලියේ සිට ආපසු පැමිණි මෙම පුද්ගලයින් ලියාපදිංචි කර හෝ නිරෝධායනය කර නොමැත.

මොවුන් පිළිබඳ තොරතුරු වෙතොත් පහත අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන්​න.

119
071 8591864
011 2444480
011 2444481

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස