නිරපරාදේ සිරගත වූ දුමින්දට යුක්තිය ඉටු වූ හැටි….! එංගලන්තෙත් මේ වගේ වැරදි නඩු තීන්දු ආපසු හරවා අධිකරණ ගෞරවේ රැක්කා….! – චමුදිත සමරවික්‍රම…

June 27, 2021 at 1:50 pm | by emanisa.lk

නීතිය නැමූ හැටි හඬ පටවලින් අනාවරණය වෙන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට යුක්තිය ඉටු වූ හැටි චමුදිත සමරවික්‍රම අද හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට එකතු වෙමින් අනාවරණය කළේ ය.

එංගලන්තයේ අධිකරණවලින් පවා ලබා දුන් මෙවැනි කුප්‍රකට නඩු තීන්දු ආපසු හරවා චූදිතයාට යුක්තිය ඉටු කරමින් අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරගත් බව ඔහු එහි දී ප්‍රකාශ කළේ ය.

දුමින් සිල්වාට ජනාධිපති සමාව ලබා දීම ගරු අධිකරණයේ විශ්වාසය හා ගෞරවය ආරක්ෂා කර දීමක් බව ද චමුදිත අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *