නැව් හැදුවේ නිකන් නැංගුරම් දාලා තියන්න නෙමෙයි…!

August 8, 2024 at 7:40 pm | by emanisa.lk

ලෝකයේ නැව් නිර්මාණය කළේ නිකන් නැංගුරම් ලා තැබීමට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

නැවක් වරායේ නැංගුරම් ලා තිබෙන තුරු සුරක්ෂිත බවත් තමන් අභියෝගය භාරගෙන ජනාධිපති සටනට පිවිසි බවත් හෙතෙම සඳහන් කරයි.

පොදුජන පෙරමුණ තමන් කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳ ස්තූතිවන්ත වන අතර මෙම සටන ජයග්‍රහණයෙන් අවසන් කරන බවයි, ෆේස්බුක් සටහනක් තබමින් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *