නැවත දැනුම් දෙන තුරු සියලු විශ්වවිද්‍යාල වසා දැමේ!

April 21, 2019 at 4:25 pm | by admin

උද්ගතව ඇති තත්ත්වය හමුවේ රට පුරා ඇති සියලු විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර තිබේ. කෙසේ වුවද දැනට නේවාසිකාගාරවල සිටින සිසුන්ට නේවාසිකාගාරවල රැඳී සිටීමේ ගැටලුවක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස