නැවතත් ත්‍රස්ත බිය රජයන යුගයක්! පාසලේ මුරට දෙමාපියන්ට යාමට වන ලකුණු!

April 30, 2019 at 8:28 am | by admin

සියලු පාසල්වල ආරක්ෂක කමිටු පිහිටු වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

පාසල්වල දෙවන වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් ආශ්‍රිත ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු උපදෙස් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

පාසල්වල ආරක්ෂක කමිටු පිහිටුවීම එහි එක් පියවරකි. මේ යටතේ කලකට පෙර කොටි ත්‍රස්තවාදය පැවති යුගයෙහි මෙන් දෙමාපියන්ට කණ්ඩායම්වලට බෙදී පාසල් මුර කිරීමට යාමට සිදුවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස