නැගෙහිර පර්යන්තේ විකුණන්න හැදුවොත් ජොනීගේ මයිලක්වත් ඉතිරි කරන්නේ නෑ!

July 23, 2020 at 10:48 am | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට වරාය කටයුතු අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදරිපත් කොට ඇති කැබිනට් පත්‍රිකාව හේතුවෙන් ඊයේ (22) වරාය භූමියේ විරෝධතාවක් පවත්වා තිබේ.

අදාළ කැබිනට් පත්‍රිකාව මත නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට කටයුතු කළහොත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ එක මයිලක්වත් ඉතුරු නොකරන බවට වරාය වෘත්තීය සමිති එහිදී අනතුරු අඟවා තිබේ.

මෙම විරෝධතාව පැවති අවස්ථාවට කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන් ද වැඩමකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *