නැගෙනහිර ප්‍රදේශ තුනකට අදත් රාත්‍රී ඇඳරි නීතිය!

April 29, 2019 at 6:42 pm | by admin

කල්මුණේ, සමන්තුරෙයි, චවලකඩෙයි යන පොලිස් බල ප්‍රදේශවලට අද (29) සවස 6.00 සිට හෙට (30) උදෑසන 8.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

කෙසේ වුවද ඊයේ සිට රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නවතා දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස