පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
2023 මාර්තු මස නාමල් රාජපක්ෂ අදාළ කමිටුව සඳහා පත් කළ අතර ඔහු එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ එම ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ප්‍රේමනාත් සී. දොලවත්ත පත් කළ බවයි.