නාමල්වයි ජොන්ස්ටන්වයි ඇතුළට දාන්න! උන් කෑ ගහනවා වැඩියි! – රංජන් CIDයට අණ දුන් හඬ පටය මෙන්න! (Audio)

January 6, 2020 at 12:22 pm | by emanisa.lk

රංජන් රාමනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු සමග සිදුකරන තවත් දුරකතන සංවාදයක් සමාජමාධ්‍ය වෙත මුදාහැර තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියාට රංජන් පවසන්නේ නාමල් රාජපක්ෂ කෑ ගසනවවා වැඩි බවත් ඔහු වහාම අත්අඩංගුවට ගතයුතු බවය.

එසේම නාමල් සමග ජොන්ස්ටන් පෙරේරා ද අත්අඩංගුවට ගෙන ඇතුළට දැමිය යුතු බව ඔහු පවසයි.

 

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස