නාමයෝජනා භාරදීලා මනාප එපා කිව්වත් ලැබෙන ඡන්ද ගාණ ලැබෙනවා! – මහින්ද දේශප්‍රිය

June 13, 2020 at 8:51 am | by emanisa.lk

නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයකු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කරමින් මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වූව ද ඔහුගේ නම නාමයෝජනා පත්‍රයේ සඳහන් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහුට ලබා දෙන ඡන්ද ප්‍රමාණය ද එම අපේක්ෂකයාගේ නම ඉදිරියේ සටහන් වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

යම්කිසි අපේක්ෂකයකු මැතිවරණයෙන් ඉවත් වන බවට නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු දැනුම්දීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස