නාගාට වසර තුනක තහනමක්!

March 18, 2019 at 2:14 pm | by admin

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුට වසර තුනක් නිතිඥයකු ලෙස කටයුතු කිරීම තහනම් කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණය නියෝගයක් පනවා තිබේ.

ඒ එවකට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුවී සිටි විනිසුරු විජිත් මලල්ගොඩට අපහාස කිරිමේ චෝදනාවකට අධිකරණය හමුවේ වරදකරු වීම නිසාය.

අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව විභාග කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *