නව නීතිපති ලෙස දප්පුල පත්වෙයි!

May 10, 2019 at 9:28 pm | by admin

නව නිතිපතිවරයා ලෙස දප්පුලද ලිවේරා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය. දප්පුලද ලිවේරා මේ දක්වා වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස