නව ආදායම් මාර්ගයක් ලෙස චීන සිගරට් ආනයනයට අවසර දුන්නා! – මංගල

June 28, 2019 at 9:44 am | by emanisalk

රටට නව ආදායම් ලබා ගැනීමේ මාර්ගයක් ලෙස චීන සහ වෙනත් රටවල සිගරට් ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන් බව ඇමති මංගල සමරවීර පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙම තීන්දුව නිසා රට අගාධයට වැටෙන බවය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස