නවසීලන්තය ණයට කිරිපිටි දෙන්න එකඟ වෙයි…!

April 29, 2022 at 4:02 pm | by emanisa.lk

නවසීලන්තයේ කිරි සහ සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමය යටතේ මෙරටට ලබාදීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් එකඟ වී තිබේ.

ඔහු මෙසේ එකඟත්වය පළකළේ තමා සමග පැවැති සාකච්ඡාවක දී බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.

දෙරට අතර ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද දෙදෙනා එහි දී වැඩි දුරටත් සාකච්ඡා පවත්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *