නවසීලන්තයට ISIS ප්‍රහාරයක්…! ප්‍රහාරකයා ශ්‍රී ලාංකිකයෙක්…!

September 3, 2021 at 12:10 pm | by emanisa.lk

නවසීලන්තයේ ඔක්ලන්ඩ් පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණය පිහි ඇනුමක් සිදුවී තිබේ.

නවසීලන්ත අගමැතිනිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අයිඑස්අයිඑස් සාමාජිකයෙකු වන ශ්‍රී ලාංකික ජාතිකයෙකු බවයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ යයිද වාර්තා සඳහන් කරයි.

පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් පිහි ඇනුම සිදුකර තැනැත්තා මිය ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *