නලින් බණ්ඩාරලා මහ දවල් හොරකම් කරනවා! තව මොනවා හොරකම් කරනවා ඇද්ද? – සන්නස්ගලගෙන් සජිත් පිලට ප්‍රහාරයක්….

August 1, 2020 at 2:11 pm | by emanisalk

තමා පසුගිය මහ මැතිවරණය සඳහා නිර්මාණය කළ ප්‍රචාරක දැන්වීමක් සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර හොරකම් කර ඇතැයි උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.

මහ දවල් දැන්වීමක් හොරකම් කරන එක තව මොනවා හොරකම් කරනු ඇත්දැයි ඔහු ෆේස්බුක් සටහනක් තබමින් විමසයි.

කුඩා ළමුන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මහ දවල් ඩේ ලයිට් රොබරි.දැන්වීමත් හොරකං කරන එකා තව මොනව හොරකං නොකරයි ද ?

Posted by Upul Sannasgala on Thursday, July 30, 2020

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස