ධම්මික පැණිය බොරුවක් බව තහවුරුයි….! තාවකාලික බලපත්‍රය අහෝසි කර දමයි…!

August 11, 2021 at 6:33 pm | by emanisa.lk

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන ඖෂධයට එනම් ධම්මික පැණියට ලබා දී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර තිබේ.

ධම්මික පැණිය සඳහා අතිරේඛ ආහාර පානයක් ලෙස තාවකාලික අවසර පත්‍රයක් හිමිව තිබිණි.

සායනික පරීක්ෂණවලින් මෙම ඖෂධයේ ප්‍රතිඵලදායක බව සනාථ නොවීම නිසා ඊට ලබා දුන් බලපත්‍රය අහෝසි කළ බව ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන සඳහන් කළේ අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *