ධම්මපදයේ දෙමළ පිටපත් 2000ක් යාපනේ බෞද්ධයන්ට!

June 24, 2019 at 8:16 am | by emanisa.lk

ඊශ‍්‍රායල් බෞද්ධ මිතුරෝ ඊශ‍්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකික පරිත්‍යාගශීලින්ගේ ආධාර ඇතුව ධම්මපදය දෙමළ පරිවර්තනය පිටපත් 2000 ක් මුද්‍රණය කර යාපනය දෙමළ බෞද්ධ සංගමය වෙත පරිත්‍යාග කිරීමේ පිංකම යාපනය නාග විහාරයේදී පසුගිය 20දා සිදුකෙරුණි .

මානිප්පායි හින්දු විද්‍යාලය, උඩුවිල් මුරුග මූර්ති විද්‍යාලය, මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලය, අච්චුවේලි නාරද විද්‍යාලය යන පාසල්වලින් සිසුවියෝ සහ ගුරුවරු මේ අවස්ථාවට සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස