දොස්තර ෂාෆිට එරෙහිව අදත් පැමිණිලි 61ක්! මේ වන විට පැමිණිලි 195ක්!

May 29, 2019 at 2:02 pm | by admin

සිසේරියන් සැත්කම් අතරතුර සිංහල කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිෆා ෂෙහාබ්ඩීන්ට එරෙහිව අද පෙවරුවේ කුරුණෑගල රෝහලට පැමිණිලි 50ක් ද දඹුල්ල රෝහලට පැමිණිලි 11ක් ද ලැබී තිබේ.

ඊයේ දිනය වන විට මෙම රෝහල් දෙකට පැමිණිලි 134ක් ලැබී තිබුණු අතර ඒ අනුව අද දහවල් වන විට පැමිණිලි 195ක් ලැබී තිබේ.

පළමු දරු ප්‍රසූතියේදීම සිංහල කාන්තාවන් වඳභාවයට පත් කළ මෙම වෛද්‍යවරයා කාන්තාවක් සිසේරියන් සැත්කම් තුනක් මගින් දරුවන් බිහිකළ විට සිදු කරන LRT සැත්කම් පවා මුස්ලිම් කාන්තාවන්ට නොකර ව්‍යාජ ලේඛන සම්පාදනය කළ බවට ද චෝදනා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස