දෛවයට අභියෝග කර මරු පැරදූ ඇමරිකාවේ වොන්ඩර් වුමන් යැයි නම් ලද ශ්‍රී ලාංකික තරුණිය! (video)

April 12, 2019 at 11:22 pm | by admin

දෛවයට අභියෝග කරන ශ්‍රී ලාංකික තරුණියක පිළිබඳ අමෙරිකාවෙන් වාර්තා වෙයි. ශවිනි ප්‍රනාන්දු වන ඇය අමෙරිකානු වෛද්‍යවරුන් හඳුන්වන්නේ වොන්ඩර් වුමන් යනුවෙනි.

පෙනහළුවලට ඔක්සිජන් සැපයීමේ අඩුවක් නිසා ඇති වූ ආබාධයකින් පීඩා විඳින ඇය කිහිප වරක් අවධානම් අත්දැකීම් ලබයි. වෛද්‍යවරු පවා ඇගේ ජීවිතය කෙරෙහි බලාපොරොත්තු අත්හළ පසුත් ඈ දෛවයට අභියෝග කරමින් තවමත් ජීවත් වෙයි. මේ ඇගේ කතාවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස