දේශබන්දු වෙනුවෙන් මහ සඟ රුවන විරෝධතාවක… කුඩු පාතාළ මුරකරුවන්ට චෝදනා…!

July 30, 2024 at 1:10 pm | by emanisa.lk

මේ රටේ පොලිසියක් ඇති බව ජනතාවට දැනෙන්නට පටන් ගත්තේ පූජිත ජයසුන්දර පොලිස්පති ධූරයට පත් වූ පසු බව මහා සංඝ රත්නය පවසයි.

කුඩු සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පොලිස්පතිවරයා ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව මේ වන විට විවිධ බාධා පමුණුවමින් ඇති බවට ද ඔහුට එරෙහිව නැඟෙන විරෝධය ජාතියේ මළ ගමේ හඬ බව ද උන් වහන්සේලා සඳහන් කරති.

අධිකරණය නඩු කටයුතු විසඳිය යුතු අතර පොලිස්පතිවරයා සිය ධුර කාලය තුළ එහි කටයුතු කළ යුතු බවත් උන් වහන්සේලා අවධාරණය කළහ.

අද කොළඹට රැස් වූ මහා සංඝ රත්නය ප්‍රමුඛ ආගමික නායකයෝ මෙසේ සඳහන් කළහ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *