දේශපාලන වාසිගන්න කුහකයෝ බොරු කියනවා! අපේ හමුදාව අපට සියලු පහසුකම් දෙනවා! – නිරෝධායන මධ්‍යස්ථානයක වීඩියෝවක් නිකුත් කරමින් ජනතාව විපක්ෂයේ රෙදි ගලවයි… (video)

March 13, 2020 at 1:17 pm | by emanisa.lk

ශ්‍රී ලංකා යුද හමුදාව කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානවල තමන් ඉතාම හොඳින් රැක බලා ගන්නා බව එහි නිරෝධායනයට ලක්වන පිරිසක් සමාජ මාධ්‍ය වෙත විඩියෝවක් මුදා හරිමින් පවසයි.

හමුදාව තමන්ට හැකි අයුරින් සියලු පහසුකම් ලබා දෙන අතර හොඳ ආහාරපාන පිරිසිදු සනීපාරක්ෂක පහසුකම් සියල්ල තමන්ට ලැබෙන බව ඔවුන් එම වීඩියෝවෙහි සජීවීව පෙන්වයි.

මේ සමගම නිරෝධායන මධ්‍යස්ථාන අපිරිසිදු කිසිදු පහසුකමක් නොමැති ස්ථාන බවට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ගෙන ගිය මතය පුස්සක් බවට පත්වන බව සමාජ මාධ්‍යවල සඳහන් වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස