දේපළ ගිනි තැබූ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වහා නවතනු…! – රාජිත…

May 15, 2022 at 10:09 am | by emanisa.lk

පසුගියදා ගෝඨාගෝගමට සහ මයිනාගෝමට එල්ල වූ ප්‍රහාරයට දායක වූ පිරිසට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුව අසමත්ව ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

එසේ නොකර එම ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාර දැක්වූ පිරිස අත්අඩංගුවට ගනිමින් ඇති බවට ඔහු චෝදනා කරයි.

ඊට එරෙහිව දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සම්බන්ධ කරගෙන දැඩි අරගලයකට අවතීර්ණ වන බවට රාජිත සේනාරත්න අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *