දෙසැම්බර් වෙද්දි ලංකාවේ කොවිඩ් මරණ 23000ක්…! – ඇමරිකානු පර්යේෂණ වාර්තාවක් හෙළිදරව් කරයි…

August 8, 2021 at 10:10 am | by emanisa.lk

දෙසැම්බර් මස 01 වැනි දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 12,000ක් වනු ඇති බවත්, එය උපරිමය 23000ක් වුවද විය හැකි බවත් ඇමරිකාවේ වොෂින්ටන් සරසවි විසින් නිකුත් කළ නවතම දත්ත විශ්ලේෂණයක දැක්වෙයි.

ඉදිරි සති දෙක කාලයේ දී මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 2,000 කින් පමණ ඉහළ යනු ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

අදාළ වාර්තාව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *