දෙරණ යූ ටියුබ් නාළිකාව හැකරුන් අතට….!

August 29, 2021 at 9:39 pm | by emanisa.lk

දෙරණ මාධ්‍ය ජාලයේ TV Derana යූටියුබ් නාළිකාවේ පාලනය හැකරුන් අතට පත්ව ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට එහි දෙරණ ලාංඡනය වෙනුවට වෙනත් ලාංඡනයක් දක්නට ලැබෙයි.

අවසාන වතාවට ඊට වීඩියෝවක් එකතු කර ඇත්තේ පැය 04කට පමණ පෙරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *