දෙරණේ චතුරට නිට්ටෑවන් මුණ ගැසෙයි!

March 3, 2019 at 2:04 pm | by admin

අපට සමාජයේ නිතර මිටි මිනිසුන් හමු වුව ද ඔවුන් දෙස බැලීමට ඔවුන් සිය මිටි බව නිසාම අත්දකින කටුක අත්දැකීම් පිළිබඳ සංවේදී වීමට වෙලාවක් නැත. සමස්තයක් ලෙස අපේ සමාජය හෝ අපේ පාලකයන් මේ අයගේ අවශ්‍යතා පිළිබඳ අවධාණය යොමු කර නැත.

ඇතැම් විට අප බොහෝ දෙනා ඔවුන්ගේ අඟපසඟ පිළිබඳ උසුළු විසුළු කර සතුටු වීමට තරම් කෲර තත්ත්වයට ඇද වැටී තිබේ. මේ ඔවුන්ගේ සංව්දී කතාවයි. අපට අප දෙස හැරී බැලීමට කැඩපතක් තනන අපට අප පිළිබඳවම කලකිරීමක් ඇති කරවන කතාවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස