දෙයියනේ වැඳලා කියන්නම් පරිස්සම් වෙන්න…! අපිත් වැඩ කරන්නේ මර බයෙන්….! – කොවිඩ් මරුවා ඉදිරියේ බියට පත් ආදාහනාගාර සේවකයින්ගෙන් රටට ම ඉල්ලීමක්….

August 9, 2021 at 9:02 pm | by emanisa.lk

ජනතාවට කෙතරම් ආරක්ෂා වන ලෙස ප්‍රකාශ කළ ද ඔවුන් එම උපදෙස් නොතකා හරින බව ආදාහනාගාර සේවකයෝ පවසති.

මේ වන විට ආරක්ෂක හේතු මත කොවිඩ් මරණ විවෘත කිරීම ආදී කටයුතු නොකළ ද ජනතාව මෘත ශරීර විවෘත කරන ලෙස ඉල්ලා සිටින බවට ද ඔවුහු චෝදනා කරති.

තමන් ද සේවය කරන්නේ දැඩි අවදානමක් මැද ඉතා ම බයෙන් බවත් එහෙයින් ජනතාව හැකි පමණ පරිස්සම් වෙමින් සිය ජීවිත රැකගත යුතු බවත් ආදාහනාගාර සේවකයෝ ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස