දුවගේ කොම්පැනිවලට කොන්ත්‍රාත් දුන්න මෛත්‍රී අන්ත දූෂිතයෙක්…! – මෛත්‍රීගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ….

May 5, 2022 at 8:43 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දූෂිතයෙකු බව ඔහු ජනාධිපතිවරයා සමයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඕෂල හේරත් පවසයි.

හිටපු ජනාධිපතිවරයා තම මාධ්‍ය අංශයෙන් සිය දියණියගේ සමාගම් සඳහා විශාල කොන්ත්‍රාත් ප්‍රමාණයක් ලබා දුන් බව ද ඔහු හෙළි කරයි.

එම ගනුදෙනු ප්‍රමාණය පවා මෛත්‍රි කෙතරම් දූෂණ කළේ දැයි හෙළිදරව් කිරීමට ප්‍රමාණවතත් බවයි, ඕෂල හේරත් පෙන්වා දෙන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *