දුමින්ද ගැන හිරු සලකුණේ අහන්න බෑ…! රෙනෝගෙන් කොන්දේසි…! චාපා හිරු සලකුණට බායි කියයි….!

July 20, 2021 at 11:38 am | by emanisa.lk

හිරු සලකුණ වැඩසටහනට සම්පත්දායකයෙකු ලෙස සහභාගී වූ කුමාර චාපා බණ්ඩාර ඉන් ඉවත් වී තිබේ.

ඒ හිරු සභාපති රෙනෝ සිල්වා විසින් පැන වූ කොන්දේසීවලට එරෙහි වෙමිනි.

මහින්දානන්ද අලුත්ගමගේ සහභාගී වූ ජුනි 28 සලකුණ වැඩසටහනේ දී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳ ප්‍රශ්න නො අසන ලෙස රෙනෝ සිල්වා දැනුම් දී ඇති අතර ඊට අකමැති වූ චාපා මෙලෙස වැඩසටහනින් ඉවත්ව තිබේ.

කෙසේ වුව ද ජනතා න්‍යාය පත්‍රයට අනුව ජනතාවගේ බර උසුලන නාට්ටාමියෙකු ලෙස වැඩ කරන බව කියන චමුදිත සමරවික්‍රම රෙනෝගේ සියලු කොන්දේසීවලට යටත්ව අදාළ වැඩසටහන මෙහෙය වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස