දුම්රිය සේවය රටට මහ බරක් වෙයි..! වැටුප් අතිකාල බටා සඳහා මසකට රු. කෝටි 100ක්…!

January 9, 2022 at 10:57 am | by emanisa.lk

දුම්රිය දෙපාර්තමේන්තුවේ වැටුප් සඳහා මසකට රුපියල් මිලියන 1000ක මුදලක් (කෝටි 100ක්) වැය කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.

මේ තත්ත්වය උදා වී ඇත්තේ අධික අතිකාල, බටා ඇතුළු දීමනා වැඩිවීම නිසා බවද ඔහු පෙන්වා දෙයි.

දුම්රිය සේවයේ අනුමත සේවක සංඛ්‍යාව 24,000ක් වන නමුත් මේ වන විට දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව 14,662ක් දක්වා අඩු වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *