දින 10කට රට ලොක්ඩවුන්…..!

August 20, 2021 at 2:29 pm | by emanisa.lk

අද රාත්‍රි 10 සිට අගෝස්තු 30 වන දා උදෑසන 4.00 දක්වා රට වසා දැමේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලලසිය ට්විටර ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ති⁣බේ.

කෙසේ වුව ද සියලු ම අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මකයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *