දැරිය දූෂණය කිරීමේ සිද්ධිය යට ගහන කුමන්ත්‍රණයක්….! ඩයගම ප්‍රදේශයේ දැරියට අලුත් පෙම්වතෙක් සොයයි…!

July 23, 2021 at 9:24 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී අභිරහස් ලෙස මරුමුවට පත් වූ බාල වයස්කාරිය පිළිබඳ පරීක්ෂණ යට ගැසීමේ සැලසුමක් ඇතැයි වාර්තා වෙයි.

ඒ මෙම දැරියට පෙම්වතෙකු සිටි බව අනාවරණය කරමින් පරීක්ෂණ වෙනත් දිශාවකට යොමු කිරීම මගිනි.

එහි පියවරක් ලෙස ඩයගම ප්‍රදේශයේ දැරියගේ පෙම්වතෙකු සිටියේ දැයි පරීක්ෂණ කණ්ඩායම් සොයමින් ඇතැයි දැනගන්නට තිබේ.

කෙසේ වුව ද මෙම දැරිය නිවසින් ගෙන ආ දවසේ සිට අවුරුද්දකට අධික කාලයක් බදියුදීන්ගේ නිවසින් බැහැර ගොස් නොමැති අතර කිසිදු අවස්ථාවක දෙමාපියන්ට පවා හමු වන්නට ඉඩ දී නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *