දැරිය අපයෝජනය කළ ම්ලේච්ඡයා අල්ලයි! ප්‍රියාන් මැණික්ට නැඟූ චෝදනා පුස්සක් වෙයි!

March 19, 2020 at 10:58 pm | by emanisa.lk

පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක් වූ කුඩා දැරියක අපයේජනයට කල්කරන වීඩියෝවේ සඳහන් අපරාධකරු පොලිසිය අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධකරු ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර දැරියගේ ඥාතියෙකු ද වෙයි.

මෙම අපචාරයට ප්‍රියාන් මැණික් සම්බන්ධ බවට නළු නිළියන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිසක් ගෙන ගිය විරෝධය පදනම් විරහිත බව මෙමගින් තහවුරු වෙයි.

මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස