දැරියගේ මරණයට සැකපිට රිෂාඩ්ගේ බිරිඳ, පියා අත්අඩංගුවට…! තවත් මෙහෙකාරියක් දූෂණය කළ රිෂාඩ්ගේ මස්සිනාත් අල්ලයි….!

July 23, 2021 at 8:08 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී බාල වයස්කාර දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ ම මෙයට පෙර 2015-2019 දක්වා එම නිවසේ සේවය කළ 22 හැවිරිදි ඩයගම තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ 44 හැවිරිදි සොහොයුරෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ෙ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඒ බව සඳහන් කරයි. මෙම තරුණියන් ද සපයා ඇත්තේ අත්අඩංගුවට ගත් තැරැව්කරු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස