දැන් එළියේ ඉඳලා සපෝර්ට් කරලා මදි! අපේ ආණ්ඩුවට ඇවිත් ඇමතිකම් අරගෙන වැඩේ කරමු! – පාඨලී දෙමළ සන්ධානයෙන් ඉල්ලයි….

October 6, 2019 at 8:30 am | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානය එ.ජා.පෙරමුණට එක්ව රජයේ අමාත්‍ය තනතුරු භාරගතයුතු බව බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක පවසයි.

උතුරේ ජනතා අවශ්‍යතා නිසි ලෙස ඉටුකරදීමට නම් ඔවුන් රාජය පාලනයේ කොටස්කරුවන් විය යුතු යැයි කී තමන් පසුගියදා යාපනයේ කළ සංචාරයකදී දෙමළ සන්ධානයට පැවසූ බවද ඇමතිවරයා කීය.

තමන් මෙලෙස පවසන්නේ රාජ්‍ය පාලනයේ හවුල්කරුවන් වීමෙන් ස්වකීය ඡන්දදායකයන්ට වඩාත් හොඳ සේවාවක් සැලසිය හැකි නිසා යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස