සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක අමානුෂික ලෙස දරුවෙකුට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහු වැලිඔය කල්‍යානපුර නිවසින් පළා ගොස් පුල්මුඩේ ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට පත්ව තිබේ.
අදාළ පුද්ගලයා සමග පහර දුන් දීමට අනුබල දුන් එහි සිටි කාන්තාවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති අතර අවුරුදු හතරහමාරක් වයසැති පහර කෑමට ලක්වූ දරුවා ද පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබේ.