දරුවෙක් ප්‍රාණ ඇපයට අරන් නීතියට කොකා පෙන්නූ හැටි! (video)

April 25, 2020 at 10:52 pm | by emanisa.lk

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් කාරයකින් ගමන් කළ පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී කුඩා දරුවකු අතට ගෙන වාහනයකට පැනීමට උත්සාහ කරමින් රාජකාරියට බාධා කරමින් පළා ගිය පුද්ගලයකු පිළිබඳ වාර්තා වෙයි.

ඔහු ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට ඒ අවස්ථාවේ පොලිසිය උත්සාහ කළේ නම් දරුවාට යම් අනතුරක් විය හැකිව තිබිණි. කෙසේ වුවද ඔහුට නඩු පවරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *