දරුවකුට උපත ලබන්න තිබූ අවස්ථාව වෛද්‍ය ෂාෆි අහිමි කර ඇත්නම් ඔහු අන්ත මුග්ධ වර්ගයේ ඝාතකයෙක්! – ඇත්ත රටට කී දිවයින මාධ්‍යවේදියා ගැන CIDය පරීක්ෂණ කළ යුතු බව කී ජවිපෙ පාපොච්චාරණය….(video)

June 4, 2019 at 11:44 am | by admin

ස්වභාවිකව දරුවකු ලබා ගැනීමේ අවස්ථාවක් තිබිය දී ඒ දරුවා කෘත්‍රීම ලෙස ම්ලේච්ඡ ලෙස උල්ලංඝනය කර ඇත්නම් ඔහු අන්ත මුග්ධ වර්ගයේ ඝාතකයෙක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

කෙසේ වුවද වෛද්‍ය ෂාෆිගේ වඳ සැත්කම් පිළිබඳ පුවත වාර්තා කළ අවස්ථාවේ ජවිපෙ නායකයා පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ජාතිවාදය වපුරන බවට දිවයින පුවත්පතට චෝදනා කළ අතර අදාළ පුවත වාර්තා කළ මාධ්‍යවේදියා සහ කර්තෘවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පරීක්ෂණ කළ යුතු බව ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස