දයාසිරි පාස්කු කමිටුව හමුවට!

July 10, 2019 at 3:54 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදිම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැමිණියේය.

ටාජ් සමුද්‍රාහි පමණක් මරාගෙන මැරෙන ප්‍රහාරකරු පුපුරුවා ගැනීම  වැළකුණු ආකාරය සැක සහිත බවට දයාසිරි පළ කළ අදහස මෙහි දී වැඩි අවධානයට ලක් වී ඇත.

කෙසේ වුවද ඔහු පසුගියදා ප්‍රකාශ කළේ තමා එම සභාව හමුවේ පෙනී නොසිටින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස