දයාසිරි කවදා හරි මං ළඟට එනවා….! ඒක මට විශ්වාසයි…! – කුමාර වෙල්ගම…

July 12, 2021 at 8:33 am | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කවදා හෝ පොහොට්ටුව අතහැර තමා වෙත පැමිණෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

එය කෙදිනක හෝ සිදුවනු ඇති බවට තමාට දැඩි විශ්වාසයක් ඇතැයි ඔහු අවධාරණය කරයි.

මේ වන විට අපි ශ්‍රී ලංකා යනුවෙන් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කුමාර වෙල්ගම කටයුතු කරමින් ඇති අතර ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසම හමුවේ ඊට එරෙහිව විරෝධතා ගොනු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *