දකුණු ආසියාවේ අඩු ම තෙල් මිල තියෙන්නේ ලංකාවේ…! – අජිත් නිවාඩ් කබ්රාල්…

June 13, 2021 at 9:22 pm | by emanisa.lk

ඛනිජ තෙල් මිල ඉහළ නැංවීමෙන් අනතුරුව පවා ශ්‍රී ලංකාවේ තෙල් මිල දකුණු ආසියාවේ අඩු ම මිල බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ පවසා තිබේ.

පසුගිය ආණ්ඩුව මිල සූත්‍රය අනුව මාසිකව තෙල් මිල ඉහළ නැංවූ අතර වර්තමාන ආණ්ඩුව මාස 18කට පසු පසුගියදා තෙල් මිල ඉහළ නැංවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *