දක්ෂිණ අධිවේගයේ බසයක් ගිනි ගනී! මගීන් නිරුපද්‍රිතයි! (Photos)

March 1, 2020 at 6:40 pm | by emanisalk

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 110 වෙනි කනුව අසල දී අද (01) බසයක් ගිනි ගෙන තිබේ.

මෙලෙස ගිනිගෙන ඇත්තේ මාතර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයකි.

අනතුරින් බසය දැඩි ලෙස දැවී ගිය ද මගීන් පිරිස කිසිදු අනතුරක් නොමැතිව ඉවත් කර ගෙන තිබේ.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස