දක්ෂිණ අධිවේගයේ බසයක් ගිනි ගනී! මගීන් නිරුපද්‍රිතයි! (Photos)

March 1, 2020 at 6:40 pm | by emanisa.lk

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 110 වෙනි කනුව අසල දී අද (01) බසයක් ගිනි ගෙන තිබේ.

මෙලෙස ගිනිගෙන ඇත්තේ මාතර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයකි.

අනතුරින් බසය දැඩි ලෙස දැවී ගිය ද මගීන් පිරිස කිසිදු අනතුරක් නොමැතිව ඉවත් කර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස