“තෝ කලිසමක් ඇඳ ගෙන ද ඉන්නේ?” දැයි යහපාලන මහැදුරුගෙන් පුරවැසියෙක් අසයි… (video)

May 31, 2019 at 3:47 pm | by admin

නරාහේන්පිට ලංකා රෝහල ඉදිරිපිට කුලී රථයක් ගැනීමට තමා බලා සිටින විට සිනාසීගෙන පැමිණ පුද්ගලයෙක් කනට ළං වී ‘තෝ කලිසමක් ඇඳගෙන ද ඉන්නේ?’යයි ඇසූ බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

මේ ආකාරයේ අත්දැකීමක් තමන් ලැබුවේ පළමු වතාවට නොවන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාදුළුවාවේ සෝභිත හිමි සැමරුම් උත්සව සභාවක් අමතමින් මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේය. ඔහු වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ පුද්ගලයෙකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස