තොරතුරු දැනගැනීමේ පනත් කඩුව එජාප උගුරේ හිරවෙයි! හඬපට ප්‍රචාරණයට වාරණයක් ඉල්ලා උසාවි දිව්ව රංජන්ට අධිකරණයත් එරෙහි වෙයි!

January 8, 2020 at 4:38 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිය දුරකථන හඩපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් ඉල්ලා අධිකරණයට ගොස් තිබේ.

අද (08) මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම ගංගොඩවිල අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ අතර අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙතෙක් එම හඬපට ව්‍යාජ ඒවා බවට පිරිසක් නැඟූ තර්කය ද මේ සමග ම නිෂ්ප්‍රභ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස