තොන්ඩමන් වෙනුවෙන් බෞද්ධ ආගමික පාංශුකූලයක්!

May 31, 2020 at 7:47 am | by emanisa.lk

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් වෙනුවෙන් බෞද්ධ ආගමික චාරිත්‍රානුකූලව පාංශුකූලය ලබා දීමට ඊයේ (30) කටයුතු කළේය.

ඒ සඳහා මහා සංඝරත්නය වැඩම කරවා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබිණි.

එසේම හින්දු ආගමික භක්තිකයෙකු වන තොන්ඩමන් වෙනුවෙන් හින්දු ආගමික චාරිත්‍ර ද ඉටු කෙරිණි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන ද සහභාගි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *